අද පාර්ලිමේන්තු කැන්ටිමේ කන්න තිබුණේ බතලයි, රතු අලයි – පොහොට්ටු මන්ත්‍රී

පාර්ලිමේන්තු ආපන ශාලාව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාරය සඳහා අද සූදානම් කර තිබුණේ බතල, රතු අල වැනි ආහාර වර්ග බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක අමල් මායාදුන්න මහතා පවසනවා. ඔහු පවසන්නේ මන්ත්‍රීවරුන් මෙවැනි ආහාර කා පාර්ලිමේන්තුවට සහභාගීවද්දී රටේ මහජනතාව සිතා සිටින්නේ මන්ත්‍රීවරුන් වරප්‍රසාද භුක්ති විදින බවයි. තමන්ට වාහනයක් හෝ නොමැති බවත් පාර්ලිමේන්තු … Continue reading අද පාර්ලිමේන්තු කැන්ටිමේ කන්න තිබුණේ බතලයි, රතු අලයි – පොහොට්ටු මන්ත්‍රී