ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (22) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා .
ඒ අනුව ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල අද සටහන් වුණේ රුපියල් 295.1061ක් ලෙසයි.
එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 303.7968ක් ලෙසයි .