29 C
Colombo
Sunday, June 4, 2023

ටෝකි⁣යෝ ඔලිම්පික් – දවසේ සුවිශේෂ සිදුවීම්

- Advertisement -

චීන පිහිනුම් ශුරියන්ගේ ලෝක වාර්තාව

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ 4 × 200 නිදහස් ආර පිහිනුම් ඉසව්වේ රන් පදක්කම ලෝක වාර්තාවක් සමගින් ජයගැනීමට චීනය සමත් වුණා.

ඔවුන් තරගය අවසන් කළේ විනාඩි 7යි තත්ත්පර 40.33කින්.

එම ඉසව්වේ රිදී පදක්කම ඇමෙරිකාවටත් ලෝකඩ පදක්කම ඕස්ට්‍රේලියාවටත් හිමි වුණා.

ඔවුන් වාර්තා කල කාලයක්ද මීට පෙර පැවති ලෝක වාර්තාව අභිබවා යෑම මෙම ඉසව්වේ දක්නට ලැබුණු සුවිශේෂිම සිදුවීමයි.

චීනය යළි පදක්කම් සටහනේ පෙරමුණට

හයවන දිනය නිමා වනවිට චීනය හා ජපානය රන් පදක්කම් 15ක් බැගින් දිනා ගනිමන් පදක්කම් සටහනේ පළමු ස්ථානයේ රැඳී සිටිනවා.

චීනය රිදී පදක්කම් 7ක් සහ ලෝකඩ පදක්කම් 9ක් දිනාගත්තා.

ජපානයට රිදී පදක්කම් 4ක් සහ ලෝකඩ පදක්කම් 6ක් හිමියි.

ඇමෙරිකාව දිනා ඇති පදක්කම් ගණන 14ක්.

රුසියානු ඔලිම්පික් කමිටු කණ්ඩායම හා ඕස්ට්‍රේලියාව රන් පදක්කම් 8 බැගින් දිනාගෙන සිටිනවා. මහා බ්‍රිතාන්‍යය දිනාගෙන ඇති රන් පදක්කම් ගණන 5ක්.

RECENT ARTICLES - SINHALA

කෝටි 35ක මැණික සොරකම් කළ පුද්ගලයා අත්අඩංගුවට

මීගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකින් සොරකම් කරන ලද රුපියල් කෝටි 35 ක් පමණ වටිනා බව කියන මැණිකක් සහ රුපියල් ලක්ෂ 27 ක් පමණ...

දිස්ත්‍රික්ක තුනකට අවදානම් නිවේදන

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, ගාල්ල සහ  කලුතර...

හොරුන්ගෙන් යැපෙන ජනාධිපති හොරු අල්ලන්නේ නෑ – සජිත්

හොරුන්ගෙන් යැපෙන නායකයෙකුට හොරු ඇල්ලීම සිදුකල නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ, උදාවක ඇරඹුම වැඩසටහන යටතේ තිස්සමහාරාම...

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...