ටර 100 නිදහස්,ආර ඉසව්වේ පළමු වටය නියෝජනය කළ ශ්‍රී ලංකාවේ මැතිව් අබේසිංහ එම ඉසව්වේ 8 වැනි ස්ථානයට පත්විය.
ඒ අනුව ඔහුට ඉදිරි තරග වටයට සහභාගී වීමේ අවස්ථාව අහිමි වී ගියා.
කෙසේ නමුත්, අවසන් මීටර 30 වනතුරුම මැතිව් මුල් තිදෙනා අතර සිටීම විශේෂත්වයක්.
අදාල තරග ඉසව්ව යටතේ මූලික වටයේ තරග 9ක් පැවති අතර හොඳම ක්‍රීඩකයන් 16දෙනා පමණක් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තා.
