27.8 C
Colombo
Wednesday, June 25, 2025

කමිඳු ටෙස්ට් ශ්‍රේණිගත ලැයිස්තුවේ ඉහළට

- Advertisement -

ශ්‍රී ලංකාවේ කමිදු මෙන්ඩිස් ලෝක ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 5කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

නවතම ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය අද (02) ප්‍රකාශයට පත් කළා.

පසුගිය එංගලන්ත සහ නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිවලදී වාර්තාගත ඉනිම් ක්‍රීඩා කළ කමිදු මෙන්ඩිස් එම ශ්‍රේණිගත කිරීම්හි 11වැනි ස්ථානයට පැමිණ තිබෙනවා.

ඔහු මීට පෙර රැදී සිටියේ 16 වැනි ස්ථානයේ යි.

කමිදු මෙන්ඩිස් ටෙස්ට් තරග 8කට පමණක් ක්‍රීඩා කර රැස් කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 1004 ක්.

RECENT ARTICLES - SINHALA

වෙඩිතබා ඝාතනය කළ තරුණයින් දෙදෙනෙක්ගේ සිරුරු හමුවෙයි

මිද්දෙණිය තෝරකොලයාය ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කළ තරුණයින් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබෙනවා. එලෙස ඝාතනය වී ඇත්තේ වයස අවුරුදු 25ක් සහ 30ක් වූ තරුණයින් දෙදෙනෙක්.  ඔවුන්ගේ යතුරුපැදිද...

කොළඹ විශේෂ රථවාහන සැලැස්මක් – රියදුරන්ට පොලිසියෙන් දැනුම්දීමක්

බෝරා ආගම අදහන ප්‍රජාවගේ අධ්‍යාත්මික නායකයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සමුළුව කොළඹ කොටුව ඩී. ආර්. විජේවර්ධන මාවතේ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී අද (25) පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම...

ඉන්ධන හිඟය ගැන සංස්ථාව කියන කතාව

රට තුළ කිසිදු ආකාරයක ඉන්ධන හිඟයක් ඇති නොවන බවට සහතික වන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා පැවසුවේ, මාස...

POPULAR ARTICLES