දේශබන්දුව අත්අඩංගුවට නොගැනීමට ඉහළින් බලපෑම්

කොල්ලුපිටිය සහ ගාලු මුවදොර ගැටුම පිළිබඳ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (17) පැය 10ක කාලයක් ප්‍රකාශ ලබා ගත් බව පොලිසිය පවසනවා. කෙසේවෙතත් නීතිපතිවරයාගේ නියෝග තිබියදීත් දේශබන්දු තෙන්නකෝන් යන අයව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු නොකිරීම විශේෂත්වයක්. News19 වෙත වාර්තා වන්නේ මේ සඳහා රටේ ඉහළ පුටුවකින් බලපෑම් … Continue reading දේශබන්දුව අත්අඩංගුවට නොගැනීමට ඉහළින් බලපෑම්