මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 500 ඉක්මවා තිබෙනවා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් අද (07) දිනයේ නිකුත් කරන ලද නිවේදනයට අනුව තවත් කොවිඩ් මරණ 5 ක් වාර්තා වනවා.
ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 502 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
