28 C
Colombo
Friday, May 20, 2022

ඇෆ්ගනිස්තානය සහ පකිස්තානය අතර වෙළෙදාම නතර වන ලකුණු

- Advertisement -

ඇෆ්ගනිස්තානය සහ පකිස්තානය අතර වන වෙළෙද කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිටින තත්වයක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇෆ්ගනිස්තානයේ බැංකු පද්ධතිය කඩාවැටීමත් ඔවුන් සතුව ඩොලර් නොමැතිවීමත් මෙම තත්වයට හේතුවී ඇති බවයි.

මේ හේතුවෙන් දින පහලොවක පමණ කාලයක් භාණ්ඩ පුරවාගත් ට්‍රක් රථ සිය ගණනක් පකිස්තානයේ පෙෂාවෝර් සහ ටොර්ක්හාම් යන දේශසීමාවට යාබදම නගරවල නතර කර ඇති බවද සදහන්.

මේ හේතුවෙන් ඇෆ්ගනිස්තානය තුළ දරුණු භාණ්ඩ හිඟයක් නිර්මාණය වෙමින් ඇති බව ද පැවසේ.

සම්පූර්ණයෙන්ම ගොඩබිම් දේශසීමාවලින් පමණක් වටවී ඇති ඇෆ්ගනිස්තානයේ ප්‍රධානතම භාණ්ඩ සැපයුම්කරුවා වන්නේ පකිස්තානයයි.

RECENT ARTICLES - SINHALA

ඇමතිකම ලැබුණු හැටි හරීන් හෙළි කරයි

අද දින තමන් සහ මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා ඇමති ධූරයන් හි දිවුරුම් දුන්නේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන බවට එකඟ වූ...

ගෝඨා ගෝ හෝම්..! – හරීන් 

ජනතා විරෝධය මධ්‍යයේත් බලයේ රැඳී සිටින ගෝඨාභය රාජපක්ෂ ගෙදර යා යුතුය යන ස්ථාවරයේ කිසිදු වෙනසක් නොමැති බව ඉඩම් හා සංචාරක අමාත්‍ය හරීන්...

මනූෂට හා හරීන්ට විනය පරීක්ෂණ

අද (20) දිනයේ අමාත්‍ය ධූර භාර ගත් මනූෂ නානායක්කාරට සහ හරීන් ප්‍රනාන්දු යන අයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජන බලවේගයේ...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...