24 C
Colombo
Thursday, February 13, 2025

දුම්රිය ධාවනය යථා තත්වයට

- Advertisement -

දුම්රිය රියදුරන්ගේ ශ්‍රේණි උසස් කිරීමේ විභාගය හේතුවෙන් දින තුනක් අඩාලව පැවති දුම්රිය සේවා අද (20) සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඊයේ උදෑසන පැවති එම විභාගයට පෙනී සිටි රියදුරු මහතුන් විභාගය අවසන් වීමෙන් අනතුරුව සවස සිටම නියමිත රාජකාරි සදහා වාර්තා කළ බවයි ලොකොමෝටිව් ඔපරේටින් ඉංජීනියස් රියදුරු සංගමයේ සභාපති නීතිඥ කේ.ඒ.යු. කොන්තසිංහ මහතා පවසන්නේ.

දුම්රිය රියදුරන් විභාගයට සූදානම්වීම හේතුවෙන් පසුගිය 17 දා සිට ඊයේ දක්වා දුම්රිය අවලංගු කිරීම් සිදු වූ බවත් සදහන් කළ දුම්රිය දෙපාර්තමේන්තුව ඊයේ පස්වරුවේදී දුම්රිය අවලංගු කිරීම් සිදු නොවූ බව කියා සිටියා.

RECENT ARTICLES - SINHALA

මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් යළි ඇරඹීමට සැලසුම්

මේ වන විට නතර කර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදිරයේ ඉදිකිරීම් ඉදිරි මාස දෙක තුළ ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය...

භාෂා පරිවර්තකයින්ගේ සංචිතයක්

මෙරට රාජ්‍ය ආයතන සඳහා භාෂා පරිවර්තකයින්ගේ විශේෂ සංචිතයක් නිර්මාණය කිරීමට ජාතික ඒකාබද්ධතා අමාත්‍යත්‍යාංශය තීරණය කර තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතා සඳහන් කළේ, ප්‍රදේශවලට අනුකූලව...

විදුලි කප්පාදුව ගැන අවසන් තීරණය අද

විදුලිය කප්පාදුව තවදුරටත් සිදුකරන්නේ ද ? නැද්ද ? යන්න සම්බන්ධයෙන් අද (13) දිනයේ තීරණය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය...

POPULAR ARTICLES