එන්නත ගන්න පැමිණි අයට බැටන් ප්‍රහාර දුන් ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරුවක්

මාතර – වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබාදී තිබෙනවා. ඒ පසුගිය 01 වනදා මාතර – වැලිගම – ගල්බොක්ක එන්නත් මධ්‍යස්ථානයේ පැවති එන්නත්කරණ වැඩසටහනට පැමිණ සිටි පිරිසක් විසුරුවා හැරීමේදී ඔවුන්ට බැටන් ප්‍රහාර එල්ල කරමින් හිරහැර කිරීමේ චෝදනාව මතයි. එදින අදාළ එන්නත් මධ්‍යස්ථානයේ එන්නත් මාත්‍රා ප්‍රමාණය අවසන්වී තිබීම හේතුවෙන් එතෙක් පෝලිම්වල රැදී … Continue reading එන්නත ගන්න පැමිණි අයට බැටන් ප්‍රහාර දුන් ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරුවක්