27 C
Colombo
Saturday, April 20, 2024

ප්‍රථම වතාවට සංක්‍රාන්ති ලිංගික කාන්තාවක් තරු හතරේ අද්මිරාල්වරියක් ලෙස පත්කෙරේ

- Advertisement -

ඉතිහාසයේ ප්‍රථම වතාවට තරු හතරේ අද්මිරාල් ලෙස සංක්‍රාන්තික ලිංගික කාන්තාවක් පත් කිරීමට ඇමරිකාව පියවර ගෙන තිබෙනවා.

ඇය ඇමරිකානු සහකාර සෞඛ්‍ය ලේකම්වරිය වන 63 හැවිරිදි රේචල් ලෙවින් වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ඒ අනුව රේචල් ලෙවින් එක්සත් ජනපද මහජන සෞඛ්‍ය කොමිෂන් බලකායේ අද්මිරාල් ධුරයට උසස් කර ඇති බවයි.

ජනපති ජෝ බයිඩන් විසින් පත් කරන ලද ආචාර්ය රේචල් ලෙවින් මේ වන විටත් එක්සත් ජනපදයේ සිටින ඉහළම මට්ටමේ විවෘත සංක්‍රාන්තික නිලධාරිනියක් වනවා.

පසුගිය අඟහරුවාදා පැවති දිව්රුම්දීමේ කතාවේදී රේචල් පැවසුවේ මෙම අවස්ථාව වැදගත් සහ ඓතිහාසික අවස්ථාවක් වන බවයි.

එමෙන්ම තමන්ට ලැබුණු මෙම අවස්ථාව සියලුම සංක්‍රාන්තික ලිංගිකයන් වෙත ලැබුණු උපහාරයක්ද වන බවද රේචල් මෙහිදී සදහන් කළා.

RECENT ARTICLES - SINHALA

හමුදාව හැරගිය අයට අද සිට පොදු සමා කාලයක්

ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ දීර්ඝ කාලීනව නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින හමුදා සාමාජිකයන් හට අද (20) සිට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා....

පෑලියගොඩ මාළු මිල ඉහළට

0
අද (20) දිනයේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ මාළු කිලෝවක තොග මිල පසුගිය දින කිහිපයට සාපේක්ෂව ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, මාළු කිලෝවක මිල මෙලෙස සටහන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (20) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. දෙහි මිල රු 1000, ඉගුරු රු 2800, රාබු රු 60,තක්කාලි...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...