ගෝඨාභය කළ සේවයට පොහොට්ටුවේ උපහාරය

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ කෙටි කාලසීමාව තුළ සිදු කළ මෙහෙවරට පක්ෂයේ ප්‍රණාමය පුදකිරීම සඳහා මෙම ලිපිය නිකුත් කළ බව එම නිවේදනයේ සඳහන්. දේශපාලන ලෝකයේ වැඩි වශයෙන්ම දකින්නේ බලය ලබාගැනීම සඳහා දරණ දේශපාලන ප්‍රයත්නයන් වුවද බලය අත්හැරීම … Continue reading ගෝඨාභය කළ සේවයට පොහොට්ටුවේ උපහාරය