23 C
Colombo
Friday, February 14, 2025

ට්‍රම්ප් ග්‍රීන්ලන්තය මිලදී ගැනීමේ සූදානමක?

- Advertisement -

ඩෙන්මාර්කයේ ස්වයං පාලන ප්‍රදේශයක් වන ග්‍රීන්ලන්තය මිලදී ගැනීමට අදහස් කරන බව ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් කීපවතාවක්ම ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළා.

එලෙස මාධ්‍ය වාර්තා පළවීමත් සමග නිව් යෝර්ක් මහ බැංකුවේ හිටපු ආර්ථික විද්‍යාඥයෙකු මෙන්ම දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පිළිගත් චරිතයක් වන ඩේවිඩ් බාර්ක ග්‍රීන්ලන්තයට මිලක් නියම කර තිබෙනවා.

ග්‍රීන්ලන්තයේ අලෙවි කරන්නේ නම් එහි මිල ඇමෙරිකානු ඩොලර් බිලියන 12.5 ත් 77 ත් අතර වනු ඇතැයි ඔහු ඇස්තමේන්තු කර තිබුණා.

ඇමෙරිකාවේ වර්ජින් දූපත් සහ ඇලස්කාහි වටිනාකම මත පදනම්ව ග්‍රීන්ලන්තයේ උද්ධමනය සහ ආර්ථික වර්ධන වේගය සළකමින් බාකර් මෙලෙස ග්‍රීන්ලන්තයේ මිල නියම කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මැතිසබයට යන පුංචි ඡන්දයේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දීම සඳහා හෙට (14) පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් කැදවා තිබෙනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා...

හෙටත් විදුලිය විසන්ධි කරනවද?

විදුලි කප්පාදුවක් හෙට (14) දිනයේ සිදුකරන්නේ ද? නැද්ද ? යන තීරණය හෙට උදෑසන නිවේදනය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන්...

මෛත්‍රිත් ආපු රනිල්ගේ සුහද හමුව

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා. පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම හමුවේදී රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES