31 C
Colombo
Friday, January 17, 2025

රාජ්‍ය සේවයට සුනාමියක් එනවා – ලාල්කාන්ත

- Advertisement -

රට තුළ මින් ඉදිරියට සුනාමියක් එන්නේ ස්ථිර වශයෙන් ම රාජ්‍ය සේවයට බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා.

අද (27) පැවති ගොවි සංවර්ධන නිලධාරී සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මෙරට ජනතාව විසින් අදූරදර්ශී දේශපාලනය ඉවත් කරලීමට අවශ්‍ය කරන දේශපාලනික සුනාමි මැතිවරණය මගින් ලබා දුන් බවත්; රාජ්‍ය සේවයේ පවතින දෝෂ හේතුවෙන් ඉදිරියේ දී රාජ්‍යය සේවයට එරෙහිව සුනාමියක් ඒමේ ප්‍රවණතාව ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.

එබැවින් ජනතා අපේක්ෂාවන් සාර්ථකව කඩිනමින් අවසන් කළ හැකි රාජ්‍ය සේවයක් අවශ්‍ය බැවින් එය ඉටු කිරීමට කැපවීමෙන් වැඩ කරන රාජ්‍ය සේවකයින්ට රජයේ ගෞරවය සහ සහාය හිමිවන බව ලාල්කාන්ත මහතා පවසා සිටියා.

එසේ නොමැති වුවහොත් වැඩ කරන ජනතාව වෙනුවෙන් ඡන්දය දුන් බව නොසලකා ම රාජ්‍ය සේවය අවශ්‍ය පරිදි සේවා සැපයිය හැකි ස්ථානයක් කරලීමට අවශ්‍ය ඕනෑම උත්සාහයක් ගන්නා බවද අමාත්‍යවරයා මෙහිදී තවදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

විදුලි ගාස්තු සංශෝධනය ගැන විශේෂ නිවේදනයක්

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් බලශක්ති අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ සඳහන් වන්නේ, ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම විසින් නිර්දේශ කර...

අධිකරණයට අපහාස කළාට සුදාට නඩුවක්

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රංගන ශිල්පී සුදත්ත තිලකසිරිට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබෙනවා. රංගන ශිල්පී සුදත්ත තිලකසිරි විසින් පවත්වාගෙන යනු ලබන යුටියුබ් නාලිකාවක...

කාදිනල්හිමිගේ පෙත්සමකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය තුළින් පරිසරයට හා ධීවරයින්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්...

POPULAR ARTICLES