27 C
Colombo
Sunday, October 13, 2024

තුර්කි ජනාධිපතිගෙන් ෂි ජින්පිංට ඇමතුමක්

- Advertisement -

තුර්කි ජනාධිපති තායෙප් එර්දොගාන් හා චීන ජනාධිපති ෂිගී ජින් පිං අතර හදිසි දුරකතන සාකච්ඡාවක් පවත්වා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ චීනයේ ෂින්ජියෑන්ග්හි සුලුතර ප්‍රජාව වන උයිගුර් වැසියන් මුහුණදී සිටින තත්වය පිළිබදව සාකච්ඡා කිරීම සදහා තුර්කි ජනාධිපතිවරා විසින් චීන ජනාධිපතිවරයා අමතා ඇති බවයි.

චීනයේ ජාතික ඒකාබද්ධතාවට සහ ස්වෛරීභාවයට තම රට ඉහළින් ගරු කරන බව තුර්කි ජනාධිපති එර්දොගාන් මෙහිදී පවසා තිබේ.

කෙසේවෙතත්, ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ උයිගුර් වැසියන්ට සාමකාමීව සහ නිදහස්ව සමාන අයිතිවාසිකම් භුක්ති විදිමින් ජීවත්වීමට අවකාශය තිබිය යුතු බවයි.

චීනයේ ෂින්ජියෑන්ග් ස්වයංපාලන කලාපයේ සමස්ත ජන සංඛ්‍යාවෙන් සියයට හතලිස් පහක් පමණ උයිගුර්වරුන් වන අතර ඔවුන්ගෙන් මිලියනයකට ආසන්න පිරිසක් අයිතිවාසිකම් සීමා කරනු ලැබ කදවුරුවලට යොමු කර ඇති බවට බටහිර රටවල් සහ අන්තර්ජාතික මානව හිමිකම් සංවිධාන දිගින් දිගටම චෝදනා කරයි.

RECENT ARTICLES - SINHALA

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාවක් අත්අඩංගුවට

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව ට පැවසෙන එම නේවාසිකාගාර පාලිකාව ඊයේ(12)දින අත්අඩංගුවට ගත්බව අනුරාධපුර...

අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අවධානම දීර්ඝ කරලා

අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා පසුගිය 11 වැනි දින පෙරවරුවේ නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය දීර්ඝ කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ඉදිරි පැය...

මහනුවරින් පාර්ලිමේන්තුවට මාලිමාවෙන් එන්න ඉන්න අය

මෙවර මහමැතිවරණය සදහා ජාතික ජන බලවේගයෙන් මහනුවර දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයින් පහළොස් දෙනෙකු ඉදිරිපත්වි තිබෙනවා. ඒ අනුව අපේක්ෂකයින් පසුගිය (11) දින මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේදී නාමයෝජනා භාර...

POPULAR ARTICLES

ජොන්ස්ටන්ගේ BMW සෙල්ලම ගැන තවත් තොරතුරු එළියට

ලියාපදිංචි නොකළ BMW කාර් රථයක් භාවිතා කළ බවට සිදු කරන විමර්ශනකට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශ ගමන් තහනමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්...

ටාටා සමුහයේ නව සභාපති පත් කෙරේ

ලොව පිළිගත් ටටා සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ රතන් ටාටාගේ අභාවයෙන් පසු එම සමාගමට නව සභාපතිවරයෙක් පත් කරන්නට එම සමූහය කටයුතු කර තිබෙනවා. ඒ,...

ජාතික ජනබලවේගයේ කොළඹින් තරඟ වදින පිරිස

මහමැතිවරණය සදහා ජාතික ජනබලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කය සදහා තරග කරන කණ්ඩායම පසුගිය (09) දින නාමයෝජනා පත්‍ර අත්සන් කරනු ලැබුවා. ඒ අනුව එම නාමයෝජනා පත්‍ර අද (11)...