32 C
Colombo
Sunday, June 4, 2023

තුර්කි ජනාධිපතිගෙන් ෂි ජින්පිංට ඇමතුමක්

- Advertisement -

තුර්කි ජනාධිපති තායෙප් එර්දොගාන් හා චීන ජනාධිපති ෂිගී ජින් පිං අතර හදිසි දුරකතන සාකච්ඡාවක් පවත්වා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ චීනයේ ෂින්ජියෑන්ග්හි සුලුතර ප්‍රජාව වන උයිගුර් වැසියන් මුහුණදී සිටින තත්වය පිළිබදව සාකච්ඡා කිරීම සදහා තුර්කි ජනාධිපතිවරා විසින් චීන ජනාධිපතිවරයා අමතා ඇති බවයි.

චීනයේ ජාතික ඒකාබද්ධතාවට සහ ස්වෛරීභාවයට තම රට ඉහළින් ගරු කරන බව තුර්කි ජනාධිපති එර්දොගාන් මෙහිදී පවසා තිබේ.

කෙසේවෙතත්, ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ උයිගුර් වැසියන්ට සාමකාමීව සහ නිදහස්ව සමාන අයිතිවාසිකම් භුක්ති විදිමින් ජීවත්වීමට අවකාශය තිබිය යුතු බවයි.

චීනයේ ෂින්ජියෑන්ග් ස්වයංපාලන කලාපයේ සමස්ත ජන සංඛ්‍යාවෙන් සියයට හතලිස් පහක් පමණ උයිගුර්වරුන් වන අතර ඔවුන්ගෙන් මිලියනයකට ආසන්න පිරිසක් අයිතිවාසිකම් සීමා කරනු ලැබ කදවුරුවලට යොමු කර ඇති බවට බටහිර රටවල් සහ අන්තර්ජාතික මානව හිමිකම් සංවිධාන දිගින් දිගටම චෝදනා කරයි.

RECENT ARTICLES - SINHALA

දිස්ත්‍රික්ක තුනකට අවදානම් නිවේදන

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, ගාල්ල සහ  කලුතර...

හොරුන්ගෙන් යැපෙන ජනාධිපති හොරු අල්ලන්නේ නෑ- සජිත්

හොරුන්ගෙන් යැපෙන නායකයෙකුට හොරු ඇල්ලීම සිදුකල නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ, උදාවක ඇරඹුම වැඩසටහන යටතේ තිස්සමහාරාම...

සිසුන් 31කට යාපනය විශ්වවිද්‍යාලය තහනම් වෙයි

යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් 31 දෙනෙකුට එම විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කර තිබෙනවා. ඒ, එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන...

RECENT ARTICLES - ENGLISH

Risk notices for three districts

0
Landslide warnings have been issued in three districts due to inclement weather. According to the National Building Research Organization,...

Jaffna University bans 31 students

A total of 31 students studying at the University of Jaffna have been temporarily barred from entering the university.

A President who dependents on thieves will not catch thieves – Sajith

Leader of the Opposition Sajith Premadasa says that a leader dependent on thieves cannot catch thieves. This was at...