24 C
Colombo
Monday, December 11, 2023

තමන්ට අගුලු දමා විදේශිකයන්ට රට විවෘත කිරීමට එරෙහිව තුර්කි රජයට විරෝධය

- Advertisement -

සති දෙකකට අධික කාලයක් රට අගුලු දමා රටවැසියන්ව නිවෙස්වල රදවා විදේශිකයන්ට රට සම්පූර්ණයෙන්ම විවෘත කිරීම හේතුවෙන් තුර්කි රජයට එරෙහිව දැඩි විරෝධයක් මතුව තිබේ.

පසුගිය අප්‍රේල් තිස්වනදා සිට තුර්කිය රට වසා දමා තිබුණද විදේශිය සංචාරකයන් සදහා එම තහනම අදාළ වන්නේ නැත.

මේ අනුව කෝවිඩ් ආසාදිතයකු නොවන බවට වන වාර්තාවක් රැගෙන තුර්කියට ඇතුලුවන විදෙස් සංචාරයකයන්ට එරට තුළ සැරිසැරීමට අවස්ථාව ලැබී තිබේ.

මේ අන්දමට තුර්කියේ සැරිසරන සංචාරකයන් පිරිසක් එරට ඉස්තාන්බුල් නගරයේ ඉපැරැණි මුස්ලිම් දේවස්ථානයක් ඉදිරිපිට සිට ලබාගත් ඡායාරූප සමාජ මාධ්‍යවල පළකර ඇති බව සදහන් වේ.

මේ සමග තුර්කි වැසියන් දැඩි ලෙස කෝපයට පත්ව ඇති අතර තමන්ට රට වසා සංචාරයකයන්ට විවෘත කිරීම සම්බන්ධයෙන් ඔවුන් සමාජ මාධ්‍ය ඔස්සේ රජයට එරෙහි සංවිධානාත්මකව විරෝධතාවයන්ගේ නිරතවන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

RECENT ARTICLES - SINHALA

වැට් බදු පනත් කෙටුම්පත අද යළිත් පාර්ලිමේන්තුවට

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද (11) දිනයේ සම්මත කර ගැනීමට නොහැකි වුවහොත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය සහ ලෝක බැංකුව මඟින් ලබාදෙන...

AI තාක්ෂණයට ඉතිහාසයේ වැඩිම මුදල අයවැයෙන් වෙන් කළා- ජනාධිපති රනිල්

කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය මෙරටට ගෙන ඒමට සහ විද්‍යාත්මක හා තාක්ෂණ පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මෙරට ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල...

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත යළි හෙට පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තුවට අද (10) දින ඉදිරිපත් කර සම්මත කිරීමට නියමිතව තිබූ වැට් බදු පනත් සංශෝධන පනත් කෙටුම්පත යලි හෙට (11) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

අර්ජුනගෙන් අලුත් සන්ධානයක්

දූෂිතයින්ගෙන් සහ වංචාකාරීන්ගෙන් තොර නව සන්ධානයක් බිහි කරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන අර්ජුන රණතුංග පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, අස්ගිරි...

රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක්

ලබන වසර සඳහා රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ඒ අනුව රුපියල් 4,000ක...