පොහොට්ටුවේ පාරවල්වල වීදි ලාම්පු නිවලා දාන්න – බැසිල්

පවතින විදුලි අර්බුදය හේතුවෙන් මාර්තු මස 31 වනදා දක්වා සියලුම වීදිවල සවිකර ඇති විදුලි පහන් නිවා දමන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලීමක් කර තිබෙනවා. සිය බල ප්‍රදේශවල ඇති සියලුම වීදිවල සවිකර ඇති විදුලි පහන් නිවා දමන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම පළාත් පාලනය ආයතන ප්‍රධානීන්ගෙන් මුදල් අමාත්‍යවරයා මෙම ඉල්ලීම කළ බව ශ්‍රී ලංකා … Continue reading පොහොට්ටුවේ පාරවල්වල වීදි ලාම්පු නිවලා දාන්න – බැසිල්