රූපවාහිනී නිවේදිකාවක් අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ජාලා මගින් ප්‍රචණ්ඩත්වය පැතිරවීමට ආධාර අනුබල ලබාදීමේ චෝදනා මත රූපවාහිනී නිවේදිකාවක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසනවා. 39 හැවිරිදි මෙම කාන්තාව කොළඹ 05 නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචිකාරිණියක් බවයි පොලීසිය නිවේදනය කරන්නේ. කෙසේවෙතත් News19 කළ විමසීමකදී පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ ඇයගේ නම නොදන්නා බවයි. මීට අමතරව මාතර දික්වැල්ල ප්‍රදේශයේ වයස අවුරුදු 22 ක සැකකරුවෙක් හා නුගේගොඩ … Continue reading රූපවාහිනී නිවේදිකාවක් අත්අඩංගුවට