26 C
Colombo
Sunday, November 27, 2022

ඉන්දියාවේ ළමුන් 12කට පෝලි‍යෝ ඖෂධ වෙනුවට සැනටයිසර් පොවලා (VIDEO)

- Advertisement -

ඉන්දියාවේ මුම්බායිහි සිට කි.මී. 700 ක් පමණ දුරින් පිහිටි ගමක ළමුන් 12 දෙනෙකුට මුඛ පෝලියෝ එන්නත වෙනුවට සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබා දී ඇති බව නිලධාරියෙක් ඊයේ ප්‍රකාශ කර ඇත.

වයස අවුරුදු 5 ට අඩුමෙම ළමුන් රජයේ රෝහලකට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය යහපත් අතට හැරී ඇතැයි පැවසේ.

RECENT ARTICLES - SINHALA

සතියකින් මුදල් නොලැබුණොත් කාසල් විදිය රෝහලේ විදුලිය කපා දැමීමේ අවධානමක්

0
කාසල් වීදියේ රෝහලේ විදුලිය විසන්ධි වීමේ අවධානමක් මතුව තිබෙනවා. රුපියල් ලක්ෂ 170ක හිඟ විදුලි බිලක් තිබීම හේතුවෙන් මෙම අවධානම...

ඉන්දියා- ඇමරිකා ඒකාබද්ධ හමුදා අභ්‍යාසයක්

0
ඉන්දු-එක්සත් ජනපද ඒකාබද්ධ පුහුණු අභ්‍යාසයේ 18 වන සංස්කරණය "Yudh Abhyas 22" ඉන්දියාවේ උත්තර්කාන්ද් හි දී පැවැත්වීමට නියමිතව තිබේ. දෙරටේ...

නියමිත කාලයට සරසවියෙන් එළියට නොගිය අය ගෙදර යවන්න නව පනතක්

0
විශ්ව විද්‍යාලවලට ඇතුල් වී නියමිත කාලයට උපාධිය ලබා නොගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශ්ව විද්‍යාලවලින් ඉවත් කිරීමට අදාළ පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට අධ්‍යාපනය අමාත්‍යාංශය...

RECENT ARTICLES - ENGLISH

COPE informs Fisheries Corporation to pay outstanding EPF/ETF payments

0
The Committee on Public Enterprises (COPE) has informed Fisheries Corporation to propose expeditious action on Rs.600 million outstanding EPF & ETF payments...

Dan Priyasath launched a ‘war’ against female teachers’ attire

0
A person named Dan Priyasath led a group of males to hold a protest in front of the Ceylon Teachers' Union office...

Keeping 5g of Ice: Death sentence to anyone, including school children

0
As of yesterday, the Supreme Court has the power to award the death penalty to anyone, including school children for possession of...