31 C
Colombo
Tuesday, May 17, 2022

වෙනිවැල්ගැට අලෙවි කිරීමට තැත්කළ දෙදෙනෙක් අත්අඩංගුවට

- Advertisement -

රත්ගම පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් වෙනිවැල්ගැට අලෙවි කිරීමට සූදානමෙන් සිටි සැකකරුවන් දෙදෙනෙක්ව අත්අඩංගුවට ගෙන තිබේ.

පිටිගල ප්‍රදේශයේ බඹර⁣වාන රක්ෂිතයෙන් නිතිවිරෝධි ලෙස කපන ලද වෙනිවැල්ගැට කිලෝ 800 ක් අලෙවි කිරීමට සුදානම්කර තිබූ අවස්ථාවේදී මෙලෙස ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඔවුන්ව පිටිගල පොලීසියට භාරදී තිබුණි.

බඹරවාන රක්ෂිතයෙන් කපනලද වෙනිවැල්ගැට ඔවුන්ගේ නිවෙස්වල සඟවා තිබිය දී උපායදුතයකු යොදවා අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්තක, මාරක්ගොඩ, රබුක්කාවිට පදිංචිකරුවෙකු හා මනම්පිට, තල්ගස්වල පදිංචි පුද්ගලයෙකු බවයි පැවසෙන්නේ.

RECENT ARTICLES - SINHALA

හොරකම් කරපු ෆෝන් දෙක මම ගෙනල්ලා දුන්නා – ඉන්දික අනුරුද්ධ (වීඩියෝ)

පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගෙන් බලහත්කාරයෙන් පැහැරගත් ජංගම දුරකතන දෙක පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වෙත භාර දුන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

මැයි 09 සිදුවීමට 664 ක් අත්අඩංගුවට

පසුගිය 09 වනදා කොල්ලුපිටිය සහ ගාලුමුවදොර ප්‍රදේශවල ඇතිවූ කලහකාරී සිදුවීම්වලට සමගාමීව දිවයින පුරා ඇතිවූ ප්‍රචන්ඩකාරී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින් 664 දෙනෙකු මේ වනවිට...

ජනතා ප්‍රශ්න වෙනුවට මන්ත්‍රීවරුන්ගේ දුක කියන්න අද පාර්ලිමෙන්තුවේ වැඩි කාලයක්

0
අද දිනයේත් (17) පාර්ලිමේන්තු කාලය මන්ත්‍රීවරුන්ට සිත්සේ කා දමන ආකාරය දක්නට ලැබෙනවා. ඒ අනුව මේ වන විට දැවෙන ජනතා...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...