26.7 C
Colombo
Monday, June 16, 2025

සුරාබදු නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

- Advertisement -

නීතිවිරෝධී අයුරින් ඉන්දියාවේ සිට බෝට්ටු මගින් මෙරටට රැගෙන ආ තෙන්දු කොළ කිලෝග්‍රෑම් 1200කට වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී සිය භාරයට ගෙන තිබෙනවා.

මීගමුව ප්‍රදේශයේදී වැටලීම සිදුකර තිබූ අතර ලොරි රථයකින් ඒවා ප්‍රවාහනය කරමින් සිටි රථයේ රියදුරු සහ තවත් සැකකරුවෙකු එහිදී  අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම තෙන්දු කොළ තොගය ප්‍රවාහනය කිරීම සඳහා සුරාබදු නිලධාරීන් දෙදෙනෙක් ආරක්ෂාව ලබාදී ඇති අතර ඔවුන් දෙදෙනාවද අත්අඩංගුවට ගෙන තිබුණා.

ගෝනි 42ක් තුළ තිබූ එම තෙන්දු කොළ තොගයේ වටිනාක රුපියල් ලක්ෂ 100ක් පමණ වෙන බව වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

කොළඹ නාගරික මන්ත්‍රීවරියකට එරෙහිව විරෝධතාවයක්

0
කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රී දීපා එදිරිසිංහ මහත්මියට විරෝධය පලකරමින් මේ වන විට කොළඹ නගර සභාව ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වෙනවා.  ETI තැන්පත්කරුවන් සුරැකීමේ සංගමය විසින් සංවිධානය...

IMF වැඩසටහන ගැන අනුරගේ බලාපොරොත්තුව

ශ්‍රී ලංකාව මේ වන විට අනුගතව ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එවන් වැඩසටහනකට යන අවසාන අවස්ථාව බවට...

Breaking: කොළඹ නගරාධිපති මෙන්න

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරිය ලෙස ව්‍රායි කැලී බර්තසාල් මීට සුළු මොහොතකට පෙර තේරී පත් වුණා. ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වූ ව්‍රායි...

POPULAR ARTICLES