27.2 C
Colombo
Saturday, June 21, 2025

ළමා නිවාසයක දැරියන් දෙදෙනෙක් පැනලා ගිහින්

- Advertisement -

මොණරාගල ළමා නිවාසයක දැරියන් දෙදෙනෙකු ළමා නිවාසයෙන් පැනගොස් ඇතැයි මොණරාගල පොලීසිය පවසනවා.

මෙම දැරියන් දෙදෙනා අවුරුදු 14 සහ 15 යන වියෙහි පසුවන අතර මදුරුකැටිය මහා විද්‍යාලයේ 09 වන වසරේ ඉගෙනුම ලබනවා.

ඊයේ (19) ළමයින් දෙදෙනා පාසල් ගොස් ඇති අතර නැවත ආපසු පැමිණ නැතැයි පැමිණිල්ලේ සඳහන්.

ඇතිමලේවැව – වේරපිටිය පදිංචිව දැරියක් සහ දොඹගහවෙල ඉඳිගස්ඇල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියක් මෙසේ පැන ගිහින් ඇති බව කියා සිටියා.

RECENT ARTICLES - SINHALA

මලයහ දෙමළ ප්‍රජාව ගැන ඡායාරූප ප්‍රදර්ශනයක්

මලයහ තමිල් ජන ජීවිතය පිළිබඳ, මලයහ තමිල් තරුණ තරුණියන්ගේ ඡායාරූප කතාන්දර ඇතුළත් ‘200+; Beyond the Struggle’ ඡායාරූප ප්‍රදර්ශනය ජුනි 23 සහ 24 දෙදින පුරා...

උතුරු මැද පළාතේ පාරවල්වලින් කෝටි ගාණක් ගරලා

උතුරු මැද පළාතේ රුපියල් කෝටි 293කට වැඩි වටිනාකමකින් යුත් මාර්ග ව්‍යාපෘති 629ක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව නීති විරෝධී ලෙස එක් කොන්ත්‍රාත්කරුවෙකුට ලබාදී ඇතැයි රජයේ ගිණුම්...

වසර 40ක් පැරණි වාර්තාවක් අලුත් කරපු කමිඳු

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනට අද (20) තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි බංග්ලාදේශය...

POPULAR ARTICLES