25 C
Colombo
Thursday, January 16, 2025

දක්ෂිණ අධිවේගයේ අනතුරකින් දෙදෙනෙක් මරුට, 5කට තුවාල

- Advertisement -

අක්ෂිණ අධිවේගී මාර්ගයේ අද (21) අළුයම සිදුවූ අනතුරකින් පුද්ගල‍යින් දෙදෙනෙකු මියගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා තිබේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව අන්තර් හුවමාරුව ආසන්නයේදී අද (21) අලුයම 1.15ට පමණ වෑන් රථයක් සහ ලොරියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගී වී නැවත නිවස බලා යමින් සිටි පිරිසක්.

අනතුරින් තුවාල ලැබූ වෑන් රථයේ ගමන් කළ 62 හැවිරිදි පිරිමි පුද්ගයෙකු, සහ තවත් කාන්තාවක් මියගොස් ඇති අතර කාන්තාවන් සිව්දෙනෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES