27 C
Colombo
Wednesday, May 18, 2022

පකිස්තානයේ මෝටර් සයිකල් බෝ්ම්බ ප්‍රහාරයක්

- Advertisement -

පකිස්තානයේ බලුකිස්තාන ප්‍රාන්තයේ පන්ජ්ගුර් හි වෙළෙදපලකදී යතුරු පැදියක අටවා තිබූ බෝම්බයක් පුපුරුවා හැර තිබේ.

මෙහිදී සාමාන්‍ය වැසියන් දෙදෙනෙකු මියගොස් ආරක්ෂක අංශ සාමාජිකයන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 2019 වසරේදී ද මෙම ස්ථානයේ මෙවැනිම බෝම්බ ප්‍රහාරයක් සිදුව ඇති බවයි.

ප්‍රහාරයේ වගකීම කිසිවෙකු විසින් භාරගෙන නොමැති අතර සිවිල් වැසියන්ට හානි සිදුකෙරෙන මෙවන් ප්‍රහාර එල්ල කිරීම බලුකිස්තාන ප්‍රාන්ත රජය විසින් හෙළාදැක තිබේ.

RECENT ARTICLES - SINHALA

අරගල බිමේ තරුණයෝ ඉල්ලන්නේ මේක නෙවෙයි..!

රටම බලාගෙන සිටින්නේ නියෝජ්‍ය කතානායකවරයා කවුරුන්ද යන්න සම්බන්ධව නොව මේ රටේ ගැටළු වලට පාර්ලිමේන්තුව ලබා දෙන උත්තර කුමක්දැයි යන්න සම්බන්ධව බව සමගි...

අද පෙට්‍රල් පෝලිම්වල ඉන්න එපා..! – Ceypetco

අද (18) දිනයේදී පෙට්‍රල් මිලදී ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්වල නොසිටින ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාව ජනතාවට දැනුම් දෙනවා.

අද පාර්ලිමේන්තු කැන්ටිමේ කන්න තිබුණේ බතලයි, රතු අලයි – පොහොට්ටු මන්ත්‍රී

පාර්ලිමේන්තු ආපන ශාලාව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාරය සඳහා අද සූදානම් කර තිබුණේ බතල, රතු අල වැනි ආහාර වර්ග බව ශ්‍රී ලංකා පොදුජන...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...