30.6 C
Colombo
Sunday, July 13, 2025

හපුතලේ වෑන් රථ අනතුරකින් දෙදෙනෙකු මරුට

- Advertisement -

හපුතලේ 48 කණුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, අනතුරින් තවත් 14 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

හපුතලේ සහ දියතලාව රෝහලවලට තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා යොමු කර තිබෙනවා.

හපුතලේ සිට බෙරගල ධාවනය වෙමින් තිබූ වෑන් රථයේ තිරිංග ක්‍රියා විරහිත වීමෙන් අනතුර සිදුව ඇතැයි, පොලිසිය ප්‍රකාශ කළා.

පොලිසිය සඳහන් කළේ, එහිදී රියදුරු විසින් වෑන් රථය මාර්ගය ආසන්නයේ පස් කන්දේ ගැටීමට සලස්වා ඇති බවයි.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වනවා.

RECENT ARTICLES - SINHALA

පියුමිගෙ පුතාට ඇප දීලා

අත්අඩංගුවට ගත් පියුමි හංසමාලිගේ පුත්‍රයා ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැර තිබෙනවා. ඒ අද (13) වැඩබලන අතිරේක මහේස්ත්‍රාත් අංක 07 වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.  රාජගිරිය...

ලංකාව සහ චීනය සහයෝගීතාව තර කරගැනීමට එකඟතා

මැලේසියාවේ පැවැති විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම්වලට සමගාමීව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා අතර...

අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕන – හරිනි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදුකිරීමේදී දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් ගුරු විදුහල්පති ස්ථාන මාරු නිසි පරිදි සිදු විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...

POPULAR ARTICLES