නියෝජ්‍ය කතානායක ධූරයට නම් දෙකක්

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ නම් යෝජනා වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා සහ ඩිලාන් පෙරේරා යන මහත්වරුන්ගේ නම් නියෝජ්‍ය කතානායක ධූරයට යෝජනා වී තිබෙනවා. නියෝජ්‍ය කථානායකවරයා ලෙස කටයුතු කරන රංජිත් සියඹලාපිටිය මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වන බවට ජනාධිපතිවරයා වෙත දැනුම්දී තිබුණත් එම … Continue reading නියෝජ්‍ය කතානායක ධූරයට නම් දෙකක්