30.6 C
Colombo
Sunday, July 13, 2025

කූට ලේඛන සකසා මෝටර් රථයක් අලෙවි කළ දෙදෙනෙක් අත්අඩංගුවට

- Advertisement -

කූට ලේඛන සකස් කර මෝටර් රථයක් එක්කෝටි තිස් ලක්ෂයකට අලෙවි කළ බව කියන පුද්ගලයකු ඇතුළු දෙදෙනෙක් කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අවුරුදු 37 සහ 39 වියේ පසුවන කඳාන සහ පමුණුගම ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් දෙදෙනෙක් බවයි සඳහන් වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කූට ලේඛන සකස් කරමින් පන්නල ප්‍රදේශයට අලෙවි කරන ලද මෝටර් රථයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ දිවයිනේ විවිධ ප්‍රදේශවල නිවාස ඉදිකිරීම්, නිවාස මිලදී ගැනීම් සහ විකිණීම් සිදු කරමින් පුද්ගලයන් රවටා මුදල් වංචා කර ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

පියුමිගෙ පුතාට ඇප දීලා

අත්අඩංගුවට ගත් පියුමි හංසමාලිගේ පුත්‍රයා ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැර තිබෙනවා. ඒ අද (13) වැඩබලන අතිරේක මහේස්ත්‍රාත් අංක 07 වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.  රාජගිරිය...

ලංකාව සහ චීනය සහයෝගීතාව තර කරගැනීමට එකඟතා

මැලේසියාවේ පැවැති විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම්වලට සමගාමීව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා අතර...

අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕන – හරිනි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදුකිරීමේදී දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් ගුරු විදුහල්පති ස්ථාන මාරු නිසි පරිදි සිදු විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...

POPULAR ARTICLES