24 C
Colombo
Thursday, February 13, 2025

මැණික් සඟවාගෙන යන්න හැදූ දෙදෙනෙක් කටුනායකදී අත්අඩංගුවට

- Advertisement -

රුපියල් 17,450,875ක් වටිනා මැණික් තොගයක් සිය යටඇදුම් තුළ සඟවාගෙන චීනයට රැගෙන යෑමට තැත් කළ දෙදෙනෙක් කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

චීන ජාතික පියෙකු සහ දියණියක ඊයේ (13) රාත්‍රියේ මෙලෙස කටුනායක ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේදී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකාර 45 හැවිරිදි පියා සහ 21 හැවිරිදි දියණිය මෙරට විවිධ පළාත්වල සැරිසරමින් ව්‍යාපාරික කටයුතුවල නිරත වී ඇති බවට හෙළිවී තිබෙන බවයි පැවසෙන්නේ.

සැකකරුවන් සතුව තිබී අත්අඩංගුවට ගත් මැණික් අතර චන්ද්‍රකාන්ති, ගෝමේද, ආරනූල්, වෛරෝඩි සහ පච්ච යන මැණික් වර්ග තිබී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

RECENT ARTICLES - SINHALA

මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් යළි ඇරඹීමට සැලසුම්

මේ වන විට නතර කර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදිරයේ ඉදිකිරීම් ඉදිරි මාස දෙක තුළ ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය...

භාෂා පරිවර්තකයින්ගේ සංචිතයක්

මෙරට රාජ්‍ය ආයතන සඳහා භාෂා පරිවර්තකයින්ගේ විශේෂ සංචිතයක් නිර්මාණය කිරීමට ජාතික ඒකාබද්ධතා අමාත්‍යත්‍යාංශය තීරණය කර තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතා සඳහන් කළේ, ප්‍රදේශවලට අනුකූලව...

විදුලි කප්පාදුව ගැන අවසන් තීරණය අද

විදුලිය කප්පාදුව තවදුරටත් සිදුකරන්නේ ද ? නැද්ද ? යන්න සම්බන්ධයෙන් අද (13) දිනයේ තීරණය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය...

POPULAR ARTICLES