24 C
Colombo
Wednesday, January 22, 2025

විඩීයෝ අන්තර්ජාලයට මුදාහරින බවට සිසුවියකට තර්ජනය කරලා

- Advertisement -

විඩියෝ දර්ශන කිහිපයක් අන්තර්ජාලයට මුදා හරින බව පවසා සිසුවියකට තර්ජනය කළ සිසුන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, ගාල්ල – නාගොඩ ප්‍රදේශයේ පදිංචි 16 හැවරිදි පාසල් සිසුන් දෙදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙම සිසුන් දෙදෙනාගෙන් එක් සිසුවෙකු ඔහු ඉගෙන ගන්නා පාසලේම 13 හැවිරිදි සිසුවියක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා තිබෙනවා.

එහිදී ඔවුන් දෙදෙනා ජංගම දුරකතනයෙන් විඩියෝ ඇමතුම් ඔස්සේ අදහස් හුවමාරු කරගෙන ඇති අතර, එක් අවස්ථාවකදී සිසුවිය සිසුවාට සිය උඩුකය නිරුවත් කර පෙන්වා ඇති බව පොලිසිය පවසනවා.

කෙසේ වෙතත්, පසුව එම සිසුවා එම දර්ශන උපයෝගී කර ගනිමින් සිසුවිය බියගන්වා අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය සිදුකර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

Breaking: අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා. මීට අමතරව...

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පවසා සිටියේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම...

ජනපති හා මුදල් අමාත්‍යාංශ නිළධාරීන් අතර හමුවක්

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව,  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා  ප්‍රකාශ කළා. ඒ 2025 අයවැය...

POPULAR ARTICLES