24 C
Colombo
Wednesday, January 22, 2025

වාලම්පූරියක් විකිණීමට ගිය දෙදෙනෙක් මාට්ටු

- Advertisement -

ගුවන් හමුදා බුද්ධි තොරතුරක් මත අනුරාධපුර – රඹෑව ප්‍රදේශයෙදී ටයිටැන් වර්ගයෙ වාලම්පුරියක් හා විශේෂිත බෙල්ලන් දෙදෙනෙකු ලක්ෂ දහයකට අලෙවි කිරිමට සුදානම් වු සැකකරුවන් දෙදෙනෙකු අද (16) අත්අඩංගුවට ගත් බව පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අනුරාධපුර ප්‍රධාන ආගමික ස්ථානයක කපුවකු හා ආවතේව කටයුතු වල නිරත සැකකරුවන් දෙදෙනෙකු බව පොලිසිය පවසනවා.

මිරිගම ගුවන් හමුදා බුද්ධි නිළධාරීන්ට ලැබුණ තොරතුරක් මත අනුරාධපුරා ගුවන් හමුදා බුද්ධි නිළධාරීන් සමග එක්ව මෙම වැටලිම සදහා බුද්ධි මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබුණා.

ඒ අනුව, වනජීවි මෙහෙයුම් අධ්‍යක්ෂවරයාගේ උපදෙස් මත කරුවලගස්වැව හා අනුරාධපුර වනජීවි කාර්යාල වල නිලධාරීන් සමග පොලිස් විශේෂ කාර්ය බලකා අණදෙන නිළධාරී නිතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත අනුරාධපුරා කදවුරු නිළධාරීන් සමග ඒකාබද්ධ මෙහෙයුමකින් මෙම අත්අඩංගුවට ගැනිම සිදුව තිබුණා.

ටයිටැන් වර්ගයේ වාලම්පුරී හා විශේෂිත බෙල්ලන් දෙදෙනා රුපියල් ලක්ෂ 10 ක මුදලකට මිලදී ගැනිමට ගුවන් හමුදා බුද්ධී නිළධාරීන් උපාය දූතයින් යොදවමින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.

RECENT ARTICLES - SINHALA

Breaking: අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා. මීට අමතරව ඒ මහතාගේ බිරිඳ...

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පවසා සිටියේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම...

ජනපති හා මුදල් අමාත්‍යාංශ නිළධාරීන් අතර හමුවක්

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව,  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා  ප්‍රකාශ කළා. ඒ 2025 අයවැය...

POPULAR ARTICLES