වෘෂණ කෝෂ තැලෙන තුරු තරුණයෙකුට පහර දුන් පොලීසියේ දෙදෙනා රිමාන්ඩ්

බට්ටා වර්ගයේ ලොරි රථයක් පසුපස ලුහුබැඳ ගොස් රථය නවත්වා එය පදවමින් සිටි 23 හැවිරිදි තරුණයෙකුට දැඩිලෙස පහරදී එහු මරා දැමීමට තැන් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් කැබිත්ගොල්ලැව කොට්ඨාසය අපරාධ විමර්ශන අංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ පොලිසි සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකු අද (16) දක්වා රක්ෂිතබන්ධනාගාර ගත කරන ලෙස මැදවච්චිය වැඩබලන මහේස්ත්‍රාත් වසන්ත සිරි වටගොඩ මහතා … Continue reading වෘෂණ කෝෂ තැලෙන තුරු තරුණයෙකුට පහර දුන් පොලීසියේ දෙදෙනා රිමාන්ඩ්