පොලීසියෙන් විශේෂ රථවාහන ව්‍යාපෘති දෙකක්
Clean Sri Lanka ව්‍යාපෘතියට සමගාමීව ශ්‍රී ලංකා පොලීසිය විසින් රිය අනතුරු හා රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා රථවාහන ව්‍යාපෘති දෙකක් ක්‍රියාවට නැංවීමට පියවර ගෙන තිබෙනවා. මෙහි පළමු මෙහෙයුම මගින් රථවාහනවල විවිධ නාද රටා, විවිධ වර්ණ සහිත නිවෙන දැල්වෙන අමතර පහන් සවි කර ධාවනය, නීති විරෝධී සවි කිරීම්, ඝෝෂාකාරී නලා සවි කිරීම්, අධික ශබ්ද සහිත … Continue reading පොලීසියෙන් විශේෂ රථවාහන ව්‍යාපෘති දෙකක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed