28.9 C
Colombo
Thursday, March 27, 2025

තරුණියන් දෙදෙනෙක් දියේ ගසාගෙන ගිහින්

- Advertisement -

නාඋල, බෝවතැන්න ජලාශයේ සොරොව්ව විවෘත කිරීම හේතුවෙන් අඹන් ගඟේ ජල මට්ටම ඉහළ ගොස් මොරගොල්ල ප්‍රදේශයේ දිය නාමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු දියේ ගසාගෙන ගොස් තිබෙනවා.

කෙසේ නමුත්, මේ පිළිබඳ නාඋල පොලිසියට ලද දැනුම්දීමක් මත වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන්, ජලාශයේ ජලය පාලනය කර තිබෙනවා.

පසුව දඹුල්ල පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් කැඳවා දියේ ගිලෙමින් සිටි කාන්තාවන් දෙදෙනා බේරාගෙන ප්‍රථමාධාර ලබාදී දෙමව්පියන් වෙත භාර දී තිබෙනවා.

මෙලෙස අනතුරට පත්වූ කාන්තාවන් දෙදෙනා අවුරුදු 20 හා 25 වයස්වල පසුවන කෝන්ගහවෙල හා කාගම ප්‍රදේශවල පදිංචිකාරියන් බව පොලිසිය පවසනවා.

RECENT ARTICLES - SINHALA

වරකාපොළ මහෙස්ත්‍රාත් අධිකරණයට හොරු පැනලා

වරකාපොළ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයට අද (27) අලුයම සොරෙක් පැන තිබෙනවා. එම නඩු භාණ්ඩ කාමරයේ ජනේලය විවෘත කිරීම සඳහා ඔහු උත්සාහ කර ඇති...

ඩෙංගු අවදානම යළි ඉහළට

දිස්ත්‍රික්ක 8ක අද (27) සිට දින 3ක්, විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. මදුරු ඝනත්වය ඉහළ අගයක පවතින කොළඹ,...

ක්‍රිෂ් නඩුවෙන් දෙවන විනිසුරුවරයාත් ඉවත්වෙයි

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි නඩුව විභාග කරන දෙවන විනිසුරුවරයාත් එම නඩු විභාගයෙන් අද (27) ඉවත් වුණා. මෙම නඩුව විභාග කළ...

POPULAR ARTICLES