මියන්මාර හමුදා පාලනය හෙළා දකින යෝජනාවට ශ්‍රී ලංකාව ඡන්දය දීමෙන් වළකියි

මියන්මාරයේ හමුදා පාලනය හෙළා දකිමින් සහ එරටට ආයුධ අලෙවිය නතර කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සිකුරාදා සම්මත කර ගත් යෝජනාවට ශ්‍රී ලංකාව ද ඡන්දය ලබාදීමෙන් වැළකී සිට තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මියන්මාරයේ තානාපතිවරයා ලෙස තවමත් පිළිගන්නා රාජ්‍ය තාන්ත්‍රික කව් මෝ ටුන්ගේ ප්‍රභල ඉල්ලීමක් මත මෙම පියවර ගෙන තිබේ. කෙසේ නමුත්, කුමන්ත්‍රණයක් හරහා … Continue reading මියන්මාර හමුදා පාලනය හෙළා දකින යෝජනාවට ශ්‍රී ලංකාව ඡන්දය දීමෙන් වළකියි