උදයංග වීරතුංග CID යට (වීඩියෝ)

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (17) උදෑසන පැමිණියා. ඒ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් 27 ප්‍රහාරක ජෙට් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේ මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත්වීමට සිදුවීම සම්බන්ධයෙන් උදයංග වීරතුංග මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාව දැඩිව විවේචනය කළා. ඔහු සඳහන් … Continue reading උදයංග වීරතුංග CID යට (වීඩියෝ)