27.2 C
Colombo
Wednesday, June 19, 2024
spot_img

උමාරා සමාව ඉල්ලයි

- Advertisement -

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දී ගායනා කරන ලද ජාතික ගීය සම්බන්ධයෙන් උමාරා සිංහවංශ මහත්මිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ නිවේදනයේ දැක්වෙන්නේ ජාතික ගීය ගායනා කිරීමේදී තමන් විසින් ඇතැම් වචන උච්චාරණය කරන ලද ආකාරය පිළිබඳව ගැටළු සහගත තත්ත්වයක් ඇති බව තමාගේ අවධානයට ලක්වී ඇති බවයි.

තවද ජාතික ගීයේ වචන විකෘති කිරීමට හෝ කිසිඳු අයුරකින් වැරදි අර්ථකථනයක් සැපයීමට තමන් කිසිවිටෙක අදහස් නොකළ බවද එහි සඳහන්.

තම ගායනය හේතුවෙන් පීඩාවට පත් වූ හෝ සිත් රිදවීමට ලක් වූ ඕනෑ ම කෙනෙකුගෙන් තමන් සමාව අයැද සිටින බවයි එහි වැඩිදුරටත් දැක්වෙනවා.

RECENT ARTICLES - SINHALA

කෙහෙළි​ය මාස හතරකින් ගෙවල් කුලී ගෙවලා නැ​හැ

මධ්‍යම පළාත් සභාව සතු නිවසක තාවකාලිකව පදිංචි වී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් එම නිවස සඳහා අයවිය යුතු මුදල් මන්ත්‍රී පඩියෙන් කපා ගැනීමට...

තැපැල් ස්ථානාධිපතිට වටකරගෙන ගහ​ලා

පානදුර තැපැල් ස්ථානාධිපතිවරයාට පහරදීමේ සිද්ධියක්  සම්බන්ධයෙන් එම තැපැල් කාර්යාලයේ සේවකයින් පස්දෙනෙකු අද (19) අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලීසිය පවසනවා. තැපැල් ස්ථානාධිපතිවරයා සහ පහරදීමට...

රටේ බෙදීම නිසා තමයි පාස්කු ප්‍රහාරය වුණේ – අනුර

ජාතිවාදය වෙනුවට ජාතික සමගියේ නව දේශපාලනයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහ​තා පවසනවා. 1947 වර්ශයේ නිදහස ලබාගත් ඉන්දියාව,...

POPULAR ARTICLES

වනිඳුගෙන් දැඩි තීරණයක්

ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායක වනිඳු හසරංග සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා. ඒ...

ගුරුවරුන්ට අධ්‍යාපන ඇමතිගෙන් පණිවිඩයක්

සියලු‍ පාසල් ඩිජිටල්කරණය කර එකම ජාලයකට ගතහොත් සමස්ත විෂය පාඩම් එක තැනක සිට දරුවන්ට ඉගැන්විය හැකි වනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත...

ශ්‍රී ලංකා කණ්ඩායම ගුවන්තොටුපලේ ගෙවන පර්යන්තයෙන් එළියට ඇවිත්

20යි 20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (19) උදෑසන මෙරටට පැමිණියා. එහිදී මාධ්‍ය අමතමින් ශ්‍රී ලංකා T20 ක්‍රිකට්...