28.4 C
Colombo
Friday, April 26, 2024

කාන්තා අයිතිවාසිකම් සුරකින ආණ්ඩුවක් පිහිටුවන්නැයි එක්සත් ජාතීන් තලේබාන් සංවිධානයට දන්වයි

- Advertisement -

කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සමත් පුලුල් නියෝජනයක් සහ දැනුමක් සහිත ආණ්ඩුවක් ඇෆ්ගනිස්තානය තුළ පිහිටුවිය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය යළි අවධාරණය කරයි.

ඇෆ්ගනිස්තානය පිළිබද එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ඩෙබෝරා ලියොන් සදහන් කරන්නේ එවැනි ආණ්ඩුවක් පිහිටුවීම දිනෙන් දින ප්‍රමාදවන බවයි.

තලේබාන් සංවිධානය විවිධ හේතු දක්වමින් එය ප්‍රමාද කරන බවටද ඇය චෝදනා නගා තිබේ.

ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ට අධ්‍යාපනය සදහා සහ රැකියා කිරීමට ඇති අයිතිය මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ උල්ලංඝනය වී ඇති අතර එම අයිතීන් ලබාදීමට තලේබාන් සංවිධානය උනන්දු නොවන බව අන්තර්ජාතික නිරීක්ෂණයයි.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...