30 C
Colombo
Monday, March 20, 2023

ජාතික රෝහලේ හඳුනා නොගත් මළසිරුරු රැසක්!

- Advertisement -

කොළඹ ජාතික රෝහ‍ලේ මෘත ශරීරාගාරය තුළ අනන්‍යතාවය තහවුරු කර නොගත් මළසිරුරු 20 ක් පමණ තිබෙන බව රෝහල් බළධාරීන් පවසනවා. මෙම මළසිරුරු පසුගිය මාස 03 ක පමණ කාලය තුළදී මියගිය පුද්ගලයන්ගේ බව වාර්තා වනවා.

එක් කාන්තා මළසිරුරක්ද ඒ අතර වන බවයි බළධාරීන් සඳහන් කරන්නේ.

මෙම මළසිරුරුවල අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා දැනටමත් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර පොලිස් ස්ථාන දැනුවත් කර තිබෙනවා.

අනන්‍යතාවය තහවුරු කර ගන්නා මළසිරුරු ඔවුන්ගේ ඥාතීන් වෙත භාරදීමට නියමිත අතර එසේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට අසමත් වන මළසිරුරු රජයේ වියදමින් භූමදානය කිරීමට කටයුතු කරන බවයි රෝහල් බළධාරීන් පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

පොලිස්පතිගෙන් සියළු පොලිස් ස්ථානවලට විශේෂ දැනුම් දීමක්

0
පොලීසිය විසින් සිදුකරන වැටලීම්, මෙහෙයුම්, සැකකරුවන්ගේ ප්‍රශ්ණ කිරීම්, අත්අඩංගුවට ගැනීම ආදිය සම්බන්ධව වීඩියෝ දර්ශන, පින්තුර මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර ප්‍රචාරය කිරීම සියලුම...

විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයට ඇමති ගෝලයෝ පහරදීලා

දිවුලපිටිය - ගොඩිගොමුව ප්‍රදේශයේදී විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයේ සාමාජීකයින් කිහිපදෙනෙකුට පහරදීමක් සිදුකර තිබෙනවා. විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව එම සංගමය...

වසන්ත මුදලිගේ ෂැන්ග්‍රිලා ගියාද? ඇත්ත මෙන්න

0
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වන වසන්ත මුදලිගේ මහතා සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යවල දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.