Breaking: නොනිල වශයෙන් රට ලොක්ඩවුන්

අද (27) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා පමණක් ඩීසල් සහ පෙට්‍රල් නිකුත් කිරීමට රජය තීරණය තිබෙනවා. අද පැවති කැබිනට් රැස්වීමේදී ගනු ලැබූ තීරණ දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ විශේෂ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවක් වෙත එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සදහන් කළා. ඒ අනුව … Continue reading Breaking: නොනිල වශයෙන් රට ලොක්ඩවුන්