29 C
Colombo
Tuesday, November 30, 2021

ඕස්ට්‍රේලියාව චීනය සමග වන ගිවිසුම් දෙකක් ඉරා දමයි

- Advertisement -

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය සහ චීනයේ ජාතික සංවර්ධන සහ ප්‍රතිසංස්කරණ කොමිසම අතර ඇති කරගෙන තිබූ ගිවිසුම් දෙකක් අහෝසි කීරීමට ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය පියවර ගෙන තිබේ.

අගමැති ස්කොට් මොරිසන් සදහන් ක⁣ළේ අදාළ ගිවිසුම ඕස්ට්‍රේලියාවේ ජාතික අවශ්‍යතායන්ට පටහැනි බැවින් මෙම තීරණය ගත් බවයි.

ප්‍රාන්ත රජයක් විදේශ රටක් සමග ඇති කරගත් ගිවිසුමක් අ⁣හෝසි කිරීමට ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය පියවර ගත් ප්‍රථම අවස්ථාව මෙය බවද සදහන් වේ.

චීනයේ එක් තීරයක් – එක් මාවතක් වැඩසටහන යටතේ මෙම ගිවිසුම් අත්සන් කර තිබු⁣ණේ 2018 සහ 2019 වර්ෂවලදීයි.

ඕස්ට්‍රේලියාවේ මෙම තීරණය චීනයේ කෝපයට හේතූවී ඇති අතර එය අසාධාරණ සහ කුපිත කරවන සුලු ක්‍රියාවක් බවට ඕස්ට්‍රේලියාවේ චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කර තිබේ.

RECENT ARTICLES - SINHALA

ගෑස් වල ඇත්ත කතාව පැය 48න් එළියට දානවා – ඩලස්

0
ගෘහස්ත ගෑස් සිලින්ඩර ආශ්‍රිතව සිදුවන පිපිරීම් සම්බන්ධයෙන් සත්‍ය තත්වය පැය 48 ක කාලය තුළ රටට හෙලි කරන බව කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම...

විදුලි බස් රථ ලබන වසරේ සිට

0
නාගරික ප්‍රදේශවල පවතින වායු දූෂණය අවම කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙස පරිසර සභාවට විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර උපදෙස් ලබා දී...

ගෑස් කාන්දු හොයන්න මොරටුව පෙරට

0
ගෑස් අනතුරු පිළිබඳ "ක්ෂණිකව ගතහැකි ක්‍රියාමාර්ග සඳහන් තාක්ෂණික කරුණු මත පදනම් වූ විශ්ලේෂණ විශේෂඥ වාර්තාවක් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශයට අද(30) ලබාදීමට කටයුතු...

RECENT ARTICLES - ENGLISH

Gas explosions: Gas companies to be summoned to Parliament

0
Speaker Mahinda Yapa Abeywardene today (30) said that a Special Consultative Committee will be summoned tomorrow (1 November) to discuss about recent...

Breaking: Arjuna resigns from UNP

0
UNP member, former MP Arjuna Ranatunga has resigned from the party membership with effect of Monday (29). In a...

WHO says not yet clear if Omicron causes more severe disease

0
South African President Cyril Ramaphosa has called on countries to “urgently” reverse “scientifically unjustified” travel bans linked to the discovery of the...