27 C
Colombo
Monday, December 2, 2024

අප්‍රිකානු සූකර උණ රෝගයේ අලුත්ම තත්ත්වය

- Advertisement -

අප්‍රිකානු සූකර උණ රෝගය යම් මට්ටමකින් මේ වනවිට පාලනය කර ඇති බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති වෛද්‍ය සිසිර පියසිරි මහතා පවසා සිටියේ, රෝගය වැලඳී නොමැති ගොවිපළවල මස් නිවරදි ක්‍රමවේදය යටතේ මිනිස් පාරිභෝජනය සඳහා යෙදවීමට පියවර ගන්නා බවයි.

එමෙන්ම අප්‍රිකානු සූකර උණ රෝගය වැලඳීම හේතුවෙන් ගොවිපළ රැසක් මේ වනවිට සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව එහි හිමිකරුවන් පෙන්වා දෙනවා.

ඒ හේතුවෙන් සිය ව්‍යාපාර යළි ගොඩනගා ගැනීම සඳහා වන්දි මුදලක් ලබාදීමට රජයෙන් පියවර ගතයුතු බව ඔවුන් පවසනවා.

RECENT ARTICLES - SINHALA

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මෙන්න

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස සමගි ජනබලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත් කර තිබෙනවා. මේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන්...

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයට නව ලේකම්වරියක්

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ලේකම් ලෙස කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය පත් කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදුකර තිබුණා. ඊට අදාළ...

ජනපති සහල් මෝල් හිමියන් සමග විශේෂ සාකච්ඡාවක් තියලා

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් අද (02) පවත්වා තිබෙනවා. ඉදිරි මාසවලදී සහල්...

POPULAR ARTICLES