31 C
Colombo
Friday, January 17, 2025

අලුත් වුණ සිම්බාබ්වේ ටෙස්ට් වාර්තාව

- Advertisement -

සංචාරක ඇෆ්ගනිස්තායට එරෙහිව බුලවායෝහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ඉහළම ඉනිම ක්‍රීඩා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායමට අද (27) හැකිවුණා.

තරගයේ දෙවන දිනය වූ අද සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 586ක් රැස්කළා.

එය ඔවුන් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ක්‍රීඩාකළ ඉහළම ඉනිම වනවා.

මීට පෙර ඔවුන් ක්‍රීඩාකර තිබූ ඉහළම ඉනිම වූයේ 2001 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව හරාරේහිදී පැවති තරගයකදී ලකුණු 563ක් රැස්කර තිබීමයි.

සිම්බාබ්වේ ඉනිම ශතක 3කින් ශක්තිමත් වු අතර ඉන් ඉහළම ඉනිම ක්‍රීඩාකළ ෂෝන් විලියම්ස් ලකුණු 154ක් රැස්කළා.

නායක ක්‍රෙග් අර්වින් ලකුණු 104ක් හා බ්‍රයන් බෙනට් නොදැවී ලකුණු 110ක් රැස්කිරීමට සමත් වුණා.

RECENT ARTICLES - SINHALA

විදුලි ගාස්තු සංශෝධනය ගැන විශේෂ නිවේදනයක්

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් බලශක්ති අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ සඳහන් වන්නේ, ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම විසින් නිර්දේශ කර...

අධිකරණයට අපහාස කළාට සුදාට නඩුවක්

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රංගන ශිල්පී සුදත්ත තිලකසිරිට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබෙනවා. රංගන ශිල්පී සුදත්ත තිලකසිරි විසින් පවත්වාගෙන යනු ලබන යුටියුබ් නාලිකාවක...

කාදිනල්හිමිගේ පෙත්සමකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය තුළින් පරිසරයට හා ධීවරයින්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්...

POPULAR ARTICLES