23 C
Colombo
Friday, February 14, 2025

උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට

- Advertisement -

නායයාම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ලවූ ඔහිය සහ ඉදල්ගස්හින්න අතර දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

එම මාර්ගයේ දුම්රිය ගමනාගමනයද යළි සාමාන්‍ය පරිදි සිදුකරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසනවා.

ප්‍රමාදයට ලක්වූ කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය විමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය සහ බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිත දුම්රිය ධාවනය මේ වනවිට ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

පවතින කාලගුණික තත්ත්වය මත ඔහිය සහ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන  අතර සිදුවූ නායයාම හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා සිදුවී තිබුණා.
 
RECENT ARTICLES - SINHALA

මැතිසබයට යන පුංචි ඡන්දයේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දීම සඳහා හෙට (14) පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් කැදවා තිබෙනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා...

හෙටත් විදුලිය විසන්ධි කරනවද?

විදුලි කප්පාදුවක් හෙට (14) දිනයේ සිදුකරන්නේ ද? නැද්ද ? යන තීරණය හෙට උදෑසන නිවේදනය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන්...

මෛත්‍රිත් ආපු රනිල්ගේ සුහද හමුව

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා. පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම හමුවේදී රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES