29.1 C
Colombo
Friday, April 26, 2024

ඇෆ්ගනිස්තානයේ එක් පුද්ගල ආදායම තුනෙන් එකකින් බහියි

- Advertisement -

ඇෆ්ගනිස්ථානයේ ඒක පුද්ගල ආදායම තුනෙන් එකකින් පමණ පහත වැටී ඇති බව ලෝක බැංකුව පවසයි.

වත්මන් දේශපාලන අර්බුදය විසින් 2007 වසරේ සිට එරට අත්කර ගත් ආර්ථික ප්‍රගතිය බිද දමමින් 2021 අවසාන මාස කිහිපය වන විට රට බරපතල දරිද්‍රතාවයකට ගෙන ගොස් ඇති බවද ලෝක බැංකුව අනාවරණය කරයි.

මානුෂීය අවශ්‍යතා සහ මූලික සේවාවන්ට සහය දැක්වීමට පමණක් එරටට ලැබෙන ජාත්‍යන්තර ආධාර සීමා වී ඇති අතර වර්තමාන තත්ත්වයන් යටතේ ඇෆ්ගනිස්ථානයේ ආර්ථිකය පිළිබඳ ඉදිරි දැක්ම භයානක බව ද ලෝක බැංකුව පෙන්වා දෙයි.

කෙ‍සේවෙතත්, ඇෆ්ගනිස්ථාන ආර්ථික අමාත්‍යාංශයේ නිලධාරීන් සදහන් කරන්නේ තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා අමාත්‍යාංශයට ආර්ථික සැලසුම් ඇති බවයි.

මේ තත්ත්වය දිගටම පැවතුණහොත් ඇෆ්ගනිස්තානය විශාල ආර්ථික ඛේදවාචකයකට මුහුණ දෙනු ඇතැයි යන්න ස්වාධීන ආර්ථික විශේෂඥයන්ගේ විශ්වාසයයි.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...