32 C
Colombo
Sunday, March 16, 2025

වැඩවර්ජන සදහා නීතිරාමුව තුළ කඩිනම් ක්‍රියාමාර්ග ගන්නවා..! – ඇමති කෙහෙළිය

- Advertisement -

අධිකරණ වාරණ නියෝගය පරිදි සෞඛ්‍ය වෘත්තීය සමිති සිදුකරනු ලබන වර්ජනය ක්‍රියාමාර්ගය අවසන් කරනු ඇති බවට තමන් අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

මහජනතාව අපහසුතාවට පත්කරන වැඩවර්ජන සදහා පවතින නීතිරාමුව තුළ කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම හැර නිහඩව සිටීමට සෞඛ්‍ය ආමාත්‍යංශය කිසිසේත් සූදානම් නොමැති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

කෙසේවෙතත් අධිකරණ වාරණ නියෝගය සම්බන්ධයෙන් මෙතෙක් නිල දැනුම්දීමක් සිය පාර්ශව වෙත සිදුකර නොමැති බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසන්නේ.

මේ අතර සමන් රත්නප්‍රිය මහතා සදහන් කළේ වර්ජන ක්‍රියාමාර්ගයන්ට එළඹීම ව්‍යවස්ථාපිත අයිතියක් වන අතර නීති විරෝධි කිසිදු කාර්යයක් සිය සංගමය විසින් සිදුකර නොමැති බවයි.

RECENT ARTICLES - SINHALA

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය හෙට වර්ජනයක

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත්තේ හෙට (17) උදෑසන 10 සිට දහවල් 01 දක්වා පැය 3ක වර්ජනයක නිරත වීමට නියමිතයි. ඒ, උසස්වීම් ලබා නොදීම...

සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ට දැනුම්දීමක්

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපෙක්ෂකයින් 474,147 අයදුම් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. හෙට දිනයේදී පැවැත්වෙන අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය...

පුංචි ඡන්දයේ නාමයෝජනා ගැන කොමිසමෙන් දැනුවත් කිරීමක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීම් සිදුවිය හැකි ආකරයන් සම්බන්ධව මැතිවරණ කොමිසම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, කරුණු...

POPULAR ARTICLES