32 C
Colombo
Sunday, June 4, 2023

ඇෆ්ගනිස්ථාන යුද්ධයේ කේන්ද්‍රස්ථානය වූ බග්‍රාම් කඳවුරෙන් එක්සත් ජනපද සහ නේටෝ හමුදා සම්පූර්ණයෙන් ඉවතට

- Advertisement -

වසර 20 ක් තිස්සේ පැවති යුද්ධයේ කේන්ද්‍රස්ථානය වන ඇෆ්ගනිස්ථානයේ බග්‍රාම් ගුවන් කඳවුරෙන් අවසාන එක්සත් ජනපද හා නේටෝ හමුදාව ද ඉවත්ව ගොස් ඇති බව එක්සත් ජනපද නිලධාරීහු පවසා තිබේ.

මෙය ඇෆ්ගනිස්ථානයෙන් විදෙස් හමුදා සම්පූර්ණයෙන්ම ඉවත්වීමේ සංඥාවක් යැයි විශ්ලේෂකයන් පවසයි.

සැප්තැම්බර් 11 වන විට එක්සත් ජනපද හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් විය යුතු බව ඇමරිකානු ජෝ බයිඩන් දැනුම් දී තිබිණි.

කාබුල් නගරයට උතුරින් පිහිටි පුළුල් කඳවුරෙන් ඉවත් වීම තුළ ප්‍රධාන ජිහාඩ් කන්ඩායම වන තලේබාන් සංවිධානයට ඇෆ්ගනිස්ථානයේ බොහෝ ප්‍රදේශවල වර්ධනය වීමට අවස්ථාවක් උදා කරනු ඇතැයි විදෙස් විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.

RECENT ARTICLES - SINHALA

මැතිවරණ කොමිසමෙන් විරෝධයක්

පළාත් පාලන ආයතන අධීක්ෂණය වෙනුවෙන් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ නියෝජිතයෙකු පත් කිරීමේ තීරණයට විරෝධය පළ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඇගළුම් කම්හලක සේවකයෙක් හදිසි අනතුරකින් මරුට

කළුතර උතුර සමඟිපුර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක මුද්‍රණ යන්ත්‍රයකට හසුවීමෙන් එම කර්මාන්ත ශාලාවේ සේවකයෙකු ඊයේ (03) මියගොස් තිබෙනවා. මෙලෙස...

මුදල් විශුද්ධිකරණයට එරෙහිව ජනපතිගෙන් විශේෂ තීන්දුවක්

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

RECENT ARTICLES - ENGLISH

සිසුන් 31කට යාපනය විශ්වවිද්‍යාලය තහනම් වෙයි

යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් 31 දෙනෙකුට එම විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කර තිබෙනවා. ඒ, එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන...

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.