ඉතිහාසයේ ප්‍රථම වතාවට ඩොලරය රුපියල් 350 යි

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමරිකානු ඩොලරයක විකුණුම් අගර රුපියල් 350 පසුකර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව අද (27) නිවේදනය කළේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 350.49 ක් බවයි. එහි ගැනුම් මිල ලෙස සටහන් වන්නේ රුපියල් 337.82 ක් ලෙසයි.