23.3 C
Colombo
Sunday, January 23, 2022

ඉතිහාසයේ ශ්‍රේෂ්ඨම පළමු ධුර කාලය අවසන් – ට්‍රම්ප්

- Advertisement -

US politics live updates- 16.27

ට්‍රම්ප්ගේ අමුතු කතාව ‘ඇමෙරිකානු ඉතිහාසයේ ශ්‍රේෂ්ඨම පළමු ධුර කාලය අවසන්. මම මේ තීන්දුව පිළිගත්තේ නැතත් ධුරයෙන් බැස යාමට සූදානම්.’ කොංග්‍රසයේ තීන්දුව පිළිගෙන ට්‍රම්ප් කියා ඇත. තමා ජනාධිපතිවරණ ප්‍රථිපලය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන නමුත් ජනවාරි 20 වැනිදා සාමාන්‍ය බල හුවමාරුවක් වනු ඇතැයි ඔහු කියා තිබේ.

මැට් පොටින්ගර් ඉල්ලා අස් වේ.

US politics live updates- 16.25

ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශක ලෙස කටයුතු කළ මැට් පොටින්ගර් ඉල්ලා අස් වී තිබේ. ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් කලහකාරී පිරිස් කොංග්‍රසයට කඩාවැදීමට පෙළඹවූ බවට චෝදනා නිසා ඔහු ඉල්ලා අස් වී ඇතැයි ඇතැම් මාධ්‍ය පවසයි.

ට්‍රම්ප් පරිපාලනයේ තවත් නිලධාරීන් කිහිපදෙනෙකු ඉල්ලා අස්වීමට සූදානම් බව වාර්තා වේ. ට්‍රම්ප්ගේ පක්ෂය වන රිපබ්ලිකන් පක්ෂයේ සැලකිය යුතු පිරිසක් මේ වන විට ඔහුගේ ක්‍රියාවට එරෙහිව අදහස් දක්වා ඇත.

තමා ජනාධිපතිවරණ ප්‍රථිපලය ප්‍රතිස්ශේප කරනවා- ට්‍රම්ප්

US politics live updates 16 .20

තමා ජනාධිපතිවරණ ප්‍රථිපලය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන නමුත් ජනවාරි 20 වැනිදා සාමාන්‍ය බල හුවමාරුවක් වනු ඇතැයි ඔහු කියා තිබේ.

කොංග්‍රසයේ තීන්දුව පිළිගන්නවා- ට්‍රම්ප් කියයි

US politics live updates 16. 15

‘ඇමෙරිකානු ඉතිහාසයේ ශ්‍රේෂ්ඨම පළමු ධුර කාලය අවසන්. මම මේ තීන්දුව පිළිගත්තේ නැතත් ධුරයෙන් බැස යාමට සූදානම්.’ කොංග්‍රසයේ තීන්දුව පිළිගෙන ට්‍රම්ප් කියා ඇත.

RECENT ARTICLES - SINHALA

ගවඝාතනයට එරෙහි වූ අගමැතිට උපහාර

0
ගවඝාතනයට එරෙහිව අග්‍රාමාත්‍යවරයා ගත් තීරණයට කෘතවේදී වීම උදෙසා උපහාර පිදීමක් පසුගියදා සිදු කෙරිණි. ඒ, යාපනය ඥානවෛරවර් දේවස්ථානයේ පැවැති පට්ටිපෙන්ගල්...

ඉන්ධන මිල ඉහළ යයිද?

0
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල පෙරේදා (19) වනවිට ඩොලර් 89ක් දක්වා ඉහළ ගොස් තිබූ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

අදත් විදුලි කප්පාදුවක් ?

0
දැවිතෙල් හිඟ වීමෙන් සපුගස්කන්ද විදුලි බලාගාරය යළි අක්‍රිය වීමේ අවදානමක් මතුව ඇති බව ඉංජිනේරුවන් පවසනවා. ඒ තෙල් සංස්ථාවෙන් විදුලිබල...

RECENT ARTICLES - ENGLISH

Royal college gets brand new bus from PM

0
Prime Minister Mahinda Rajapaksa yesterday (21) attended an event in Temple Trees, to handover a new bus to Royal College Colombo.

Kuwait Airways suspends flights to Sri Lanka

0
Kuwait Airways Corporation has suspended flights to Sri Lanka this week, in the midst of what the airlines called the “dollar crisis”...

At least 29 worshippers killed in Liberian church stampede

0
At least 29 people, including 11 children and a pregnant woman, have died in a stampede at an open-air Pentecostal church service...