31 C
Colombo
Sunday, May 22, 2022

ඇමෙරිකාවට පැරිස් සම්මුතියට යළි ඇතුළු වීමට එක්සත් ජාතීන්ගේ සංගමයෙන් කොළ එළියක්

- Advertisement -

තමන් නව එක්සත් ජනපද පරිපාලනය සමග කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත්, පැරිස් සම්මුතියට නැවත ඇතුළත් වීම සාදරයෙන් පිළිගන්නා බවත් එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා පවසයි.

එක්සත් ජනපද මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් නව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ ඔහුගේ කණ්ඩායම සමග වැඩ කිරීමට අපේක්ෂා කරන බව පවසා සිටියේ, බයිඩන් 46 වැනි ඇමෙරිකානු ජනපතිවරයා ලෙස දිවුරුම්දීමෙන් අනතුරුව විධායක නියෝග මාලාවකට අත්සන් තැබීමත් සමඟයි.

කොවිඩ්-19 වසංගතයට ප්‍රතිචාර ලෙස මුඛ ආවරණ පැළඳීම, දේශගුණික විපර්යාස පිළිබඳ 2015 පැරිස් සම්මුතියට නැවත ඇතුළු වීමද ඒ අතර විය.

“දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් සම්මුතියට නැවත ඇතුල්වීමට සහ දේශගුණික අර්බුදයට මුහුණ දීම සඳහා අභිලාෂකාමී ක්‍රියාමාර්ග ගන්නා සන්ධානයට එක්වීමට ජනාධිපති ජෝ බයිඩන් ගත් පියවර මා සාදරයෙන් පිළිගන්නවා” යැයි මහලේකම්වරයා පවසයි.

ට්‍රම්ප් පරිපාලනය යටතේ එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු බොහෝ ජාත්‍යන්තර සංවිධාන සමඟ ඇමෙරිකාවේ සබඳතා දැඩි පළුදු වීමකට ලක්ව තිබුණි.

RECENT ARTICLES - SINHALA

විදුලිය කපන්නෙ නැහැ කියලා දේශපාලඥයෝ කියන්නේ බොරු – මහජන උපයෝගීතා කොමිසම

විදුලිය විසන්ධි නොකරන බවට ඇතැම් දේශපාලඥයින් පවසන කරුණු පදනම් විරහිත අසත්‍ය ප්‍රකාශ බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. අද...

මම කවදාවත් ජනාධිපතිතුමාව නාවලා නැහැ – ඥාණක්කා

0
තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව කිසිදු දිනෙක නහවා නොමැති බව අනුරාධපුරයේ සුප්‍රසිද්ධ චරිතයක් වන ඥාණක්කා පවසනවා. ඒ සන්ඩේ ටයිම්ස්...

අරුන්දික කිසිදා ගුවන් නියමුවෙක් ලෙස සේවය කර නැහැ – ගුවන් නියමුවන්ගේ සංසදය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් නියමුවෙකු ලෙස සේවය කර නොමැති බව ශ්‍රී ලංකා...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...