26.4 C
Colombo
Thursday, March 28, 2024

ඇමෙරිකාවට පැරිස් සම්මුතියට යළි ඇතුළු වීමට එක්සත් ජාතීන්ගේ සංගමයෙන් කොළ එළියක්

- Advertisement -

තමන් නව එක්සත් ජනපද පරිපාලනය සමග කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත්, පැරිස් සම්මුතියට නැවත ඇතුළත් වීම සාදරයෙන් පිළිගන්නා බවත් එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා පවසයි.

එක්සත් ජනපද මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් නව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ ඔහුගේ කණ්ඩායම සමග වැඩ කිරීමට අපේක්ෂා කරන බව පවසා සිටියේ, බයිඩන් 46 වැනි ඇමෙරිකානු ජනපතිවරයා ලෙස දිවුරුම්දීමෙන් අනතුරුව විධායක නියෝග මාලාවකට අත්සන් තැබීමත් සමඟයි.

කොවිඩ්-19 වසංගතයට ප්‍රතිචාර ලෙස මුඛ ආවරණ පැළඳීම, දේශගුණික විපර්යාස පිළිබඳ 2015 පැරිස් සම්මුතියට නැවත ඇතුළු වීමද ඒ අතර විය.

“දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් සම්මුතියට නැවත ඇතුල්වීමට සහ දේශගුණික අර්බුදයට මුහුණ දීම සඳහා අභිලාෂකාමී ක්‍රියාමාර්ග ගන්නා සන්ධානයට එක්වීමට ජනාධිපති ජෝ බයිඩන් ගත් පියවර මා සාදරයෙන් පිළිගන්නවා” යැයි මහලේකම්වරයා පවසයි.

ට්‍රම්ප් පරිපාලනය යටතේ එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු බොහෝ ජාත්‍යන්තර සංවිධාන සමඟ ඇමෙරිකාවේ සබඳතා දැඩි පළුදු වීමකට ලක්ව තිබුණි.

RECENT ARTICLES - SINHALA

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

මෛත්‍රීට අධිකරණයෙන් හදිසි නියෝගයක්

පාස්කු දින ප්‍රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශය සම්බන්ධයෙන් අප්‍රේල් මස 4 වනදා ප්‍රකාශයක් ලබාදෙන ලෙස මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...