30 C
Colombo
Wednesday, June 25, 2025

උෂාන් Vlogs ආයෙත් හප්පගෙන

- Advertisement -

ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු වන උෂාන් වීදියගොඩට හොත් Ushan Vlogs ට අයත් ඩිෆෙන්ඩර් රථය මහියංගනය – මහනුවර මාර්ගයේ මොරගහමුල ප්‍රදේශයේදී මෝටර් රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

පැවති වර්ෂා සහිත කාලගුණයත් සමහ ඩිෆෙන්ඩර් රථය ලිස්සා ගොස් ඉදිරියෙන් පැමිණි මෝටර් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට වාර්තා වනවා.

කෙසේවෙතත් අනතුරින් කිසිදු අයෙක්ට හානියක් සිදුව නැහැ.

උෂාන් වීදියගොඩ පැදවූ මෝටර් රථයක් මීට පෙරද අනතුරකට ලක් වුණා.

නැතිබැරි පුද්ගලයින් හට උදව් කිරීමට සමාජ මාධ්‍ය යොදාගනිමින් මුදල් එක්රැස් කරන බවට ඔහුට අවස්ථා රැසකදී චෝදනාද එල්ලවී තිබෙනවා.

මේ අතර උෂාන් වීදියගොඩට අයත් Ushan Vlogs ෆේස්බුක් පිටුවටද මේ වන විට හැකර් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

ඒ අනුව එහි මේ වන විට වැඩිහිටියන්ට පමණක් වන වීඩියෝ රැසක් අන්තර්ගත කර තිබෙන අයුරු දක්නට ලැබෙනවා.

RECENT ARTICLES - SINHALA

පියාට පොලීසියෙන් පහර දෙද්දී වීඩියෝ කළ පුතාට ගහලා

තිහංගඩ ප්‍රදේශයේදී ඊයේ (24) පෙරවරුවේ 18 හැවිරිදි තරුණයෙකුට පොලිස් නිලධාරින් දෙදෙනෙකු විසින් පහර දී තිබෙනවා. අදාළ තරුණයාගේ නිවසට සිවිල් ඇඳුමින් සිටි පොලීස් නිලධාරින් දෙදෙනෙකු පැමිණ...

තුන්වන ලෝක යුද්ධයක් වෙන්න දෙන්න එපා! විමල්ගෙන් UN එකට ලියුමක්

ඊශ්‍රායල ඉරාන යුද්ධය තෙවන ලෝක යුද්ධයක් බවට පරිවර්තනය වීම වැළැක්වීමට හදිසි සහ විධිමත් මැදිහත් වීමක් සිදු කරන ලෙස ඉල්ලමින් විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතු...

හොරණ – කොළඹ පෞද්ගලික බස් ධාවනයෙන් ඉවත්වෙලා

හොරණ - කොළඹ මාර්ග අංක 120 පෞද්ගලික බස් රථ අද (25) දින ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඒ අත්තනෝමතික ලෙස නිසි ක්‍රමවේදයෙන් පරිබාහිරව මාර්ගස්ථ...

POPULAR ARTICLES